
Kavi Senu
@KaviSenu • 18,110 subscribers
"Life is like an Open Highway....." - Jon Bonjovi
Shorts
Videos

When cricket speaks, borders go silent. 🇮🇳🤝🇵🇰🤝🇱🇰 Yesterday wasn’t just a match — it was a moment that united over 2 billion hearts across India, Pakistan, and Sri Lanka. Rivalries stayed on the field, passion stayed in the stands, and the love for the game brought us all together. Let’s keep celebrating the sport that connects us beyond politics, beyond differences — pure cricket, pure emotion. Who else felt the goosebumps? 🏏🔥 #CricketUnites #INDvPAK #SriLanka #OneGameOnePassion
Kavi Senu32,969 views • 3 months ago

සීයා පැරදිලා ගෙදර ගිය දුකට හොටු පෙර පෙර අඬන සිලින්ඩර් බයියො ටිකක් කුහක කම දරාගන්න බැරුව මේ ශෝ එකක වීඩියෝ සහ ටිකට් ප්‍රයිසස් ශෙයර් කර කර වැළලෙන්න හදනවා. ඇත්තටම මේක එහෙම කුහක කම් නැතුව සන්තෝස වෙන්න ඕනෙ දෙයක්. කැම්පස් එක්න් අවුට් වෙලා දශක ගානක් යනකං කුස්සියක් හදාගන්න බැරුව ඉටිකොළ කුස්සියක උයාගෙන කාපු මිනිස්සු රුපියල් පනස්දාහක ශෝස් බලන්න යන ගානට දියුණු වෙනවා කියන්නෙ මට නං ඉන්ස්පිරේශනල් වැඩක්. කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක් Copied
Senu_Kavi16,679 views • 1 year ago

"The girl's camera wasn’t on at first because of the rush 🥰. The President waited until she turned on the camera and took the photo 👑️.. The joy that girl felt.. 🤗🤩 People from the North and East have that same sense of brotherhood 🤝.. This country is going to heal soon.. ❤️❤️"
Kavi Senu11,871 views • 1 year ago

VIP පොලීම් නැති වුණා නෙවෙයි පුතා...VIP කියන එකට තියන තේරුම වෙනස් වුණා... ඉස්සර Very Important Person කියලා කියපු කට්ටියව නෙවෙයි දැන් ඒ නමින් හඳුන් වන්නේ...මේ ආණ්ඩුවට ගොඩක් අය කියන දෙයක් නේ මෙයාලා ඒ කාලේ සමාජවාදී වමේ කතා කීවාට දැන් එහෙම නෑ කියන එක.... මම සමාජවාදය හෝ වම ගැන හිතන්නේ සාමාන්‍ය වැඩකරන මිනිසුන් ගැන ගෞරවාන්විතව හිතන කියන අර්ථයෙන්...ඉතිං මේවගේ පොඩි පොඩි වැඩ වලින් පෙන්නේ රජය ඔවුන් ගැන දක්වන ආකල්පය...ඒ වගේ දේවල් හරහා එහෙම මිනිස්සුන්ට දැනෙන්න පුළුවන් මේ අපේ ආන්ඩුවක් කියන එක...අනික අපේ රජයේ සේවය නගා සිටුවන්න ඕනේ නම්...ඔවුන්ව නිතර රජය විසින් ධෛර්යමත් කරන්න ඕනේ....ඔවුන්ගේ සේවය අගයන්න ඕනේ...රජයේ සේවකයා ගැන අපි දන්න කම්මැලි...නාස්තිකාර...රටට බරක් වුණු... ආදි පැරණි ආකල්පවලින් බැහැර වෙලා වෙනත් සුබවාදී තැනකින් ඔවුන් දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕනේ
Kavi Senu11,199 views • 1 year ago