Thisura de Silva's banner
Thisura de Silva's profile picture

Thisura de Silva

@de_thisura3,182 subscribers

Veterinary Surgeon/Temporary Lecturer FVMAS/UOP, Food Lover, Aviation enthusiast. Proud Nalandian 🇱🇻 #ඔබදැනසිටියද WhatsApp @thisuradesilva

Shorts

පැය 7කට ආසන්න ඉතා අපහසු ශල්‍යකර්මයකට පසුව මේ "කොකෝ" නම් වයස අවුරුදු 2 1/2ක් වන කිලෝ 400ක් බරැති වෙළඹගේ මහා අන්ත්‍රයේ තිබී පොලිතින් විශාල ප්‍රමාණයක් ඉවත් කරනු ලැබුවා. මෙවන් උදරාබාධ අශ්වයින්ට මාරාන්තික වන අතර විශාල පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව ඇයගේ ජීවිතය බේරාදීමට අපි සමත් වුණා.

32,231 görüntüleme

Videos

Daha fazla içerik yok.