
Kavi Senu
@KaviSenu • 18,218 subscribers
"Life is like an Open Highway....." - Jon Bonjovi
Shorts
Videos

කොච්චර මූ විවේචන තිබ්බත් මම හිතුවෙ Mr Kottu අයිතිකාර විරාජ් කියන එකා උගේ යටතෙ වැඩ කරන කොල්ලන්ට හොඳට සලකන එකෙක් වෙන්නැති කියලා. ඌ සලකනවා තමයි. හැබැයි අතින් පයින්. බලද්දි මූ අමු ති!රිස!නෙක්නෙ. ඒ මදිවට මූ කිචන් එක ඇතුළෙ සිගරටුත් ගහනවා ඩස්පියා. 😂 මුගේ කඩවල කෑම වල තියෙන පිරිසිඳුකම හිතාගන්න පුලුවන්. කොහොමහරි "හයියෙන් සාදු කියන උන් තමයි වැඩියෙන් පව් කරන්නෙ" කියන්නෙ මු වගේ උන් ගැන තමයි.
Kavi Senu18,604 просмотров • 26 дней назад

When cricket speaks, borders go silent. 🇮🇳🤝🇵🇰🤝🇱🇰 Yesterday wasn’t just a match — it was a moment that united over 2 billion hearts across India, Pakistan, and Sri Lanka. Rivalries stayed on the field, passion stayed in the stands, and the love for the game brought us all together. Let’s keep celebrating the sport that connects us beyond politics, beyond differences — pure cricket, pure emotion. Who else felt the goosebumps? 🏏🔥 #CricketUnites #INDvPAK #SriLanka #OneGameOnePassion
Kavi Senu32,969 просмотров • 5 месяцев назад

Progress isn’t defined by premium vehicles, but by efficient public transportation systems ❤️
Kavi Senu18,002 просмотров • 2 месяцев назад

Ice cream dansala organized by foreign medical students staying at Next Willa Hotel, Anangoda, Galle.
Kavi Senu10,194 просмотров • 1 месяц назад

සීයා පැරදිලා ගෙදර ගිය දුකට හොටු පෙර පෙර අඬන සිලින්ඩර් බයියො ටිකක් කුහක කම දරාගන්න බැරුව මේ ශෝ එකක වීඩියෝ සහ ටිකට් ප්‍රයිසස් ශෙයර් කර කර වැළලෙන්න හදනවා. ඇත්තටම මේක එහෙම කුහක කම් නැතුව සන්තෝස වෙන්න ඕනෙ දෙයක්. කැම්පස් එක්න් අවුට් වෙලා දශක ගානක් යනකං කුස්සියක් හදාගන්න බැරුව ඉටිකොළ කුස්සියක උයාගෙන කාපු මිනිස්සු රුපියල් පනස්දාහක ශෝස් බලන්න යන ගානට දියුණු වෙනවා කියන්නෙ මට නං ඉන්ස්පිරේශනල් වැඩක්. කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක් Copied
Senu_Kavi16,679 просмотров • 1 год назад