Kavi Senu's banner
Kavi Senu's profile picture

Kavi Senu

@KaviSenu18,110 subscribers

"Life is like an Open Highway....." - Jon Bonjovi

Shorts

Chathura ඔයා ❤️😅

Chathura ඔයා ❤️😅

24,693 görüntüleme

මේක ඡන්දෙ කාලෙ ශෙයා උනානම් සජියට තව ඡන්ද ලක්ෂයක් දෙකක් වැඩිපුර ගන්න තිබ්බා හුරතල් නිසා. 😂

මේක ඡන්දෙ කාලෙ ශෙයා උනානම් සජියට තව ඡන්ද ලක්ෂයක් දෙකක් වැඩිපුර ගන්න තිබ්බා හුරතල් නිසා. 😂

13,415 görüntüleme

සීයා පැරදිලා ගෙදර ගිය දුකට හොටු පෙර පෙර අඬන සිලින්ඩර් බයියො ටිකක් කුහක කම දරාගන්න බැරුව මේ ශෝ එකක වීඩියෝ සහ ටිකට් ප්‍රයිසස් ශෙයර් කර කර වැළලෙන්න හදනවා. ඇත්තටම මේක එහෙම කුහක කම් නැතුව සන්තෝස වෙන්න ඕනෙ දෙයක්. කැම්පස් එක්න් අවුට් වෙලා දශක ගානක් යනකං කුස්සියක් හදාගන්න බැරුව ඉටිකොළ කුස්සියක උයාගෙන කාපු මිනිස්සු රුපියල් පනස්දාහක ශෝස් බලන්න යන ගානට දියුණු වෙනවා කියන්නෙ මට නං ඉන්ස්පිරේශනල් වැඩක්. කුහක නැතුව සතුටු වෙන්න ඕනෙ වැඩක් Copied

16,679 görüntüleme

Videos

KaviSenu's profile picture

Rasist Gembanpila left 😂😂

Kavi Senu

46,403 görüntüleme • 1 yıl önce

KaviSenu's profile picture

Well said bro 👏👏👌

Kavi Senu

24,212 görüntüleme • 1 yıl önce

KaviSenu's profile picture

Anudi's First Appearance 😍😍

Senu_Kavi

19,165 görüntüleme • 1 yıl önce

KaviSenu's profile picture

Just listen to what he's saying 😕

Senu_Kavi

20,676 görüntüleme • 1 yıl önce

KaviSenu's profile picture

අම්බිකා 😍✌️

Kavi Senu

16,315 görüntüleme • 1 yıl önce

KaviSenu's profile picture

WoW this is promising ✌️❤️❤️

Kavi Senu

14,388 görüntüleme • 1 yıl önce

KaviSenu's profile picture

VIP පොලීම් නැති වුණා නෙවෙයි පුතා...VIP කියන එකට තියන තේරුම වෙනස් වුණා... ඉස්සර Very Important Person කියලා කියපු කට්ටියව නෙවෙයි දැන් ඒ නමින් හඳුන් වන්නේ...මේ ආණ්ඩුවට ගොඩක් අය කියන දෙයක් නේ මෙයාලා ඒ කාලේ සමාජවාදී වමේ කතා කීවාට දැන් එහෙම නෑ කියන එක.... මම සමාජවාදය හෝ වම ගැන හිතන්නේ සාමාන්‍ය වැඩකරන මිනිසුන් ගැන ගෞරවාන්විතව හිතන කියන අර්ථයෙන්...ඉතිං මේවගේ පොඩි පොඩි වැඩ වලින් පෙන්නේ රජය ඔවුන් ගැන දක්වන ආකල්පය...ඒ වගේ දේවල් හරහා එහෙම මිනිස්සුන්ට දැනෙන්න පුළුවන් මේ අපේ ආන්ඩුවක් කියන එක...අනික අපේ රජයේ සේවය නගා සිටුවන්න ඕනේ නම්...ඔවුන්ව නිතර රජය විසින් ධෛර්යමත් කරන්න ඕනේ....ඔවුන්ගේ සේවය අගයන්න ඕනේ...රජයේ සේවකයා ගැන අපි දන්න කම්මැලි...නාස්තිකාර...රටට බරක් වුණු... ආදි පැරණි ආකල්පවලින් බැහැර වෙලා වෙනත් සුබවාදී තැනකින් ඔවුන් දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕනේ

Kavi Senu

11,199 görüntüleme • 1 yıl önce