Loading video...
Video Failed to Load
Because it’s #InternationalDanceDay
15,399 views • 3 years ago •via X (Twitter)
11 Comments

මට මෙය දුටුවිගස "හෑයියා මොන කෝලමක්ද මේ.අපේ කාලෙ නම් ඔහොම.." වගේ අදහසක් ආව.. ඒත් ළමයිගෙ ගුරුවරුන් ගේ දක්ශතා මොන මොන විදියට හරි ඉදිරියට එන්න ඕන.. අපි ගිය කාලේ අපි නටපු නැටුම් දැක්කෙ නැටුම් කාමරේ ජනෙලෙ එල්ලිලා අපිට විරිත්තපු නසරාණි ටික විතරයි..

🤨🤨🤨🤨

අනේ හරි ලස්සනයි අකිලා 😍😍😍 මම ආසම නැටුම් ජාතියක් තමයි අර "සෑදි සොඳට" ඉඳන් කරන කොටස. පහතරට සම්ප්‍රදායද ඒ?

😍😍 ඕ මාත් උඩරට වලට වඩා ආස පහතරට .. යක් බෙරේ සද්දෙට, ඒ සම්ප්‍රදායෙ තියෙන කතාත් ලස්සනයි

ටීච දිහා තමයි බලන් හිටියේ ඉතින් 🥺💝

☹️☹️☹️🥺🥺❤️❤️

Wow the teacher 💟 really got the dance move...very elegant moves..⚘⚘⚘ Very beautiful💃

අහසට පිඹිනා එරන් කලේයා එකයි, මකරිනා එකයි, ඇහැල මලින් ගස් පිරිලා එකයි මිකිස් කරල වගේ. ❤️❤️

😏😏

වාව් අක්කේ... හරිම ආසාවෙන් බලන් හිටියේ.. මාරම ලස්සනයි.. 😍🥺🖤

අනේ තැන්කු පැටි 🖤
Related Videos
The Icon of Dance - Allu Arjun ❤️🔥 #InternationalDanceDay 🕺
Team Allu Arjun
11,880 views • 1 year ago



