Video wird geladen...

Video konnte nicht geladen werden

Zur Startseite

Because it’s #InternationalDanceDay

15,399 Aufrufe • vor 3 Jahren •via X (Twitter)

11 Kommentare

Profilbild von Amila Chathuranga
Amila Chathurangavor 3 Jahren

මට මෙය දුටුවිගස "හෑයියා මොන කෝලමක්ද මේ.අපේ කාලෙ නම් ඔහොම.." වගේ අදහසක් ආව.. ඒත් ළමයිගෙ ගුරුවරුන් ගේ දක්ශතා මොන මොන විදියට හරි ඉදිරියට එන්න ඕන.. අපි ගිය කාලේ අපි නටපු නැටුම් දැක්කෙ නැටුම් කාමරේ ජනෙලෙ එල්ලිලා අපිට විරිත්තපු නසරාණි ටික විතරයි..

Profilbild von Akila Silva
Akila Silvavor 3 Jahren

🤨🤨🤨🤨

Profilbild von සෙදෝනා of Bebbanburg
සෙදෝනා of Bebbanburgvor 3 Jahren

අනේ හරි ලස්සනයි අකිලා 😍😍😍 මම ආසම නැටුම් ජාතියක් තමයි අර "සෑදි සොඳට" ඉඳන් කරන කොටස. පහතරට සම්ප්‍රදායද ඒ?

Profilbild von Akila Silva
Akila Silvavor 3 Jahren

😍😍 ඕ මාත් උඩරට වලට වඩා ආස පහතරට .. යක් බෙරේ සද්දෙට, ඒ සම්ප්‍රදායෙ තියෙන කතාත් ලස්සනයි

Profilbild von ෴ජෙනී෴Ⓙ
෴ජෙනී෴Ⓙvor 3 Jahren

ටීච දිහා තමයි බලන් හිටියේ ඉතින් 🥺💝

Profilbild von Akila Silva
Akila Silvavor 3 Jahren

☹️☹️☹️🥺🥺❤️❤️

Profilbild von Pearl Minna ஒம் 💫I find a way or make a way!!!💫
Pearl Minna ஒம் 💫I find a way or make a way!!!💫vor 3 Jahren

Wow the teacher 💟 really got the dance move...very elegant moves..⚘⚘⚘ Very beautiful💃

Profilbild von ආර්. බැද්දගේ
ආර්. බැද්දගේvor 3 Jahren

අහසට පිඹිනා එරන් කලේයා එකයි, මකරිනා එකයි, ඇහැල මලින් ගස් පිරිලා එකයි මිකිස් කරල වගේ. ❤️❤️

Profilbild von Akila Silva
Akila Silvavor 3 Jahren

😏😏

Profilbild von DeFier $QBX $ARCA 💜AILayer
DeFier $QBX $ARCA 💜AILayervor 3 Jahren

වාව් අක්කේ... හරිම ආසාවෙන් බලන් හිටියේ.. මාරම ලස්සනයි.. 😍🥺🖤

Profilbild von Akila Silva
Akila Silvavor 3 Jahren

අනේ තැන්කු පැටි 🖤

Ähnliche Videos