正在加载视频...

视频加载失败

Because it’s #InternationalDanceDay

15,399 次观看 • 3 年前 •via X (Twitter)

11 条评论

Amila Chathuranga 的头像
Amila Chathuranga3 年前

මට මෙය දුටුවිගස "හෑයියා මොන කෝලමක්ද මේ.අපේ කාලෙ නම් ඔහොම.." වගේ අදහසක් ආව.. ඒත් ළමයිගෙ ගුරුවරුන් ගේ දක්ශතා මොන මොන විදියට හරි ඉදිරියට එන්න ඕන.. අපි ගිය කාලේ අපි නටපු නැටුම් දැක්කෙ නැටුම් කාමරේ ජනෙලෙ එල්ලිලා අපිට විරිත්තපු නසරාණි ටික විතරයි..

Akila Silva 的头像
Akila Silva3 年前

🤨🤨🤨🤨

සෙදෝනා of Bebbanburg 的头像
සෙදෝනා of Bebbanburg3 年前

අනේ හරි ලස්සනයි අකිලා 😍😍😍 මම ආසම නැටුම් ජාතියක් තමයි අර "සෑදි සොඳට" ඉඳන් කරන කොටස. පහතරට සම්ප්‍රදායද ඒ?

Akila Silva 的头像
Akila Silva3 年前

😍😍 ඕ මාත් උඩරට වලට වඩා ආස පහතරට .. යක් බෙරේ සද්දෙට, ඒ සම්ප්‍රදායෙ තියෙන කතාත් ලස්සනයි

෴ජෙනී෴Ⓙ 的头像
෴ජෙනී෴Ⓙ3 年前

ටීච දිහා තමයි බලන් හිටියේ ඉතින් 🥺💝

Akila Silva 的头像
Akila Silva3 年前

☹️☹️☹️🥺🥺❤️❤️

Pearl Minna ஒம் 💫I find a way or make a way!!!💫 的头像
Pearl Minna ஒம் 💫I find a way or make a way!!!💫3 年前

Wow the teacher 💟 really got the dance move...very elegant moves..⚘⚘⚘ Very beautiful💃

ආර්. බැද්දගේ 的头像
ආර්. බැද්දගේ3 年前

අහසට පිඹිනා එරන් කලේයා එකයි, මකරිනා එකයි, ඇහැල මලින් ගස් පිරිලා එකයි මිකිස් කරල වගේ. ❤️❤️

Akila Silva 的头像
Akila Silva3 年前

😏😏

DeFier $QBX $ARCA 💜AILayer 的头像
DeFier $QBX $ARCA 💜AILayer3 年前

වාව් අක්කේ... හරිම ආසාවෙන් බලන් හිටියේ.. මාරම ලස්සනයි.. 😍🥺🖤

Akila Silva 的头像
Akila Silva3 年前

අනේ තැන්කු පැටි 🖤

相关视频