Loading video...

Video Failed to Load

Go Home

එහෙනම් ඉතිං තව මොනා කරන්නද 😂

20,601 views • 1 year ago •via X (Twitter)

9 Comments

MK Abdul Azees's profile picture
MK Abdul Azees1 year ago

I think he is asking to vote for ranil from jeppos.

Perera I's profile picture
Perera I1 year ago

Select Ranil again. What else?

asitha chandimal's profile picture
asitha chandimal1 year ago

පලමු සම්පූර්ණ බදු එකතු කිරීමේ වර්ෂය 2024 සැප්තැම්බර් වලදී සිදුවන අතර 2023/2024 බදු වර්ෂයට අදාල අවසාන බදු ගෙවීම 2024 සැප්තැම්බර් 30ට යෙදී ඇත. 2023 ජනවාරි සිට ක්‍රියාත්මක බදු ක්‍රමයේ සැබෑ බදු ආදායම දැන් එකතු වී ඇත. බදු ගෙවන්නේ නැති අයට මේක තේරෙන්නෙ නෑ. @anuradisanayake

Chamal Kanishka's profile picture
Chamal Kanishka1 year ago

ඇත්ත කියපු එකට දෙවෙනි මනාපේ දෙනවා 😌

DC Teran Fernando's profile picture
DC Teran Fernando1 year ago

Problem is corruption and he is supported by corrupt. Historically he has never punished a corrupt. 1st question we must ask is, am I going to support corruption or select someone else. Do you want to be an advocate for corruption.

shamrockPatrickJayawardene's profile picture
shamrockPatrickJayawardene1 year ago

Vote 1 for Ranil 2 for Sajith

Nuwan Maduwanthe's profile picture
Nuwan Maduwanthe1 year ago

තව කරන්න සෑහෙන්න දේවල් තියෙනවා

අතිගරු හොර ගෙඩියා's profile picture
අතිගරු හොර ගෙඩියා1 year ago

කන්න බොන්න නැතුව හිටපු රට, IMF conditions නිසා යන්තං ටිකක් ඔලුව ඉස්සුව.

Dimuthu Abeysinghe's profile picture
Dimuthu Abeysinghe1 year ago

හැමදාම VAT ගගහා ඉන්නද කියන්නේ බන්...තව ටික දවසක් හිටියොත් රනිලා උබේ ඇට දෙකත් (තියෙනවනම්) විකුණයි...

Related Videos

VIP පොලීම් නැති වුණා නෙවෙයි පුතා...VIP කියන එකට තියන තේරුම වෙනස් වුණා... ඉස්සර Very Important Person කියලා කියපු කට්ටියව නෙවෙයි දැන් ඒ නමින් හඳුන් වන්නේ...මේ ආණ්ඩුවට ගොඩක් අය කියන දෙයක් නේ මෙයාලා ඒ කාලේ සමාජවාදී වමේ කතා කීවාට දැන් එහෙම නෑ කියන එක.... මම සමාජවාදය හෝ වම ගැන හිතන්නේ සාමාන්‍ය වැඩකරන මිනිසුන් ගැන ගෞරවාන්විතව හිතන කියන අර්ථයෙන්...ඉතිං මේවගේ පොඩි පොඩි වැඩ වලින් පෙන්නේ රජය ඔවුන් ගැන දක්වන ආකල්පය...ඒ වගේ දේවල් හරහා එහෙම මිනිස්සුන්ට දැනෙන්න පුළුවන් මේ අපේ ආන්ඩුවක් කියන එක...අනික අපේ රජයේ සේවය නගා සිටුවන්න ඕනේ නම්...ඔවුන්ව නිතර රජය විසින් ධෛර්යමත් කරන්න ඕනේ....ඔවුන්ගේ සේවය අගයන්න ඕනේ...රජයේ සේවකයා ගැන අපි දන්න කම්මැලි...නාස්තිකාර...රටට බරක් වුණු... ආදි පැරණි ආකල්පවලින් බැහැර වෙලා වෙනත් සුබවාදී තැනකින් ඔවුන් දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕනේ

Kavi Senu

11,199 views • 1 year ago

එක දවසෙ රැස්වීම් 4ක් cover කරල, අනුරාධපුරයෙන් කුලියාපිටියට, ඊට පස්සෙ පන්නලට සහ මීරිගමටත් ගිහින්, කොළඹටත් ඇවිල්ලා, රෑ 2 වෙනකම් තව පැය 3ක් ගේමක් නැතිව කතා කළා - අහන point එකට හරි උත්තර දුන්නා - ඒවත් practical answers - Highly knowledgeable, තාර්කිකව සහ විෂයානුබද්ධව අදහස් ප්‍රකාශ කළා - බොරු බයිලා, දැගලිලි නෑ ; සාකච්ඡාව පට්ට calm & interesting උදේ ඇහැරිලා ආයෙ තලවාකැලේ යන්නත් තිබ්බා.. අදත් රැළි 3ක්.. ජනාධිපතිවරණයට නාමයෝජනා අත්සන් කළ දින සිට *රනිල් රැලි 37ක් සහ සජිත් රැලි 57ක් කරද්දී, අනුර රැලි 113ක් පමණ පවත්වා අවසන්...* ඒ වගේම *රනිල් සජිත් හෙලිකොප්ටරෙන්* රට වටේ යද්දී, අනුර සහෝදරයා ගමන් මහන්සියත් දරාගෙනම *වාහනෙන්* තමා මේ යන්නේ සියයට තුනට බස්සලා, මඩ ගොඩක් අස්සේ ඉවසමින්, දිවා රෑ නොබලා මහන්සි වී, ඔබ වෙනුවෙන් කැපවුණු නිසයි මෙච්චර දුරක් ඇවිල්ලා ඉන්නේ. AKD අවුරුදු ගානක් ඉවසපු එකේ, අපිත් ඉවසමු 21 දක්වා.

Kavi Senu

10,621 views • 1 year ago