正在加载视频...

视频加载失败

කොමිස් කාරයෝ නැති නිසා නේද..

12,494 次观看 • 1 年前 •via X (Twitter)

10 条评论

Samith Gunathilake 的头像
Samith Gunathilake1 年前

යකෝ ඔය ඔක්කොම පහුගිය රජයෙන් ගෙනාපු ආයෝජන මී හරකො අනුර කරපු ලබ්බක් නෑ

Chandana Nanayakkara 的头像
Chandana Nanayakkara1 年前

So with in a month they left china came here and set up office … 😂😂 ජෙපි ලොජික්

Juma ™ 的头像
Juma ™1 年前

ඕක ආවේ රනිල්ගේ කාලේ නේ... 🤣#thankyouranil

🅻🅰🅽🅲🅰🆂🆃🅴🆁 的头像
🅻🅰🅽🅲🅰🆂🆃🅴🆁1 年前

Please don't loose the plot! This was in stream for over 20 months as I know! You cannot make decisions this big in 40 days!

Ranjith Fernando 的头像
Ranjith Fernando1 年前

ගොනා. බන් උඹ.

Cacofonix 的头像
Cacofonix1 年前

Stop embarrassing yourself by displaying your lack of knowledge for all to see 🙈

Nipun Saminda 的头像
Nipun Saminda1 年前

කවුරු ගෙනාවත් එක පොලිටික්කෙක් නැති එකම වටිනව (හැංගිලා හරි ඉන්නවද දන්නෑ)

Dinukason 的头像
Dinukason1 年前

Did you see any politicians in this event, what a turn around. AmSafe is one of best companies in Sri lanka where several factories located in BOI zones. Way to go.

TheCeylonDude 的头像
TheCeylonDude1 年前

No. It’s because all the foundation laid out by previous regime through all the reforms.

Duli 的头像
Duli1 年前

Great 👍

相关视频

VIP පොලීම් නැති වුණා නෙවෙයි පුතා...VIP කියන එකට තියන තේරුම වෙනස් වුණා... ඉස්සර Very Important Person කියලා කියපු කට්ටියව නෙවෙයි දැන් ඒ නමින් හඳුන් වන්නේ...මේ ආණ්ඩුවට ගොඩක් අය කියන දෙයක් නේ මෙයාලා ඒ කාලේ සමාජවාදී වමේ කතා කීවාට දැන් එහෙම නෑ කියන එක.... මම සමාජවාදය හෝ වම ගැන හිතන්නේ සාමාන්‍ය වැඩකරන මිනිසුන් ගැන ගෞරවාන්විතව හිතන කියන අර්ථයෙන්...ඉතිං මේවගේ පොඩි පොඩි වැඩ වලින් පෙන්නේ රජය ඔවුන් ගැන දක්වන ආකල්පය...ඒ වගේ දේවල් හරහා එහෙම මිනිස්සුන්ට දැනෙන්න පුළුවන් මේ අපේ ආන්ඩුවක් කියන එක...අනික අපේ රජයේ සේවය නගා සිටුවන්න ඕනේ නම්...ඔවුන්ව නිතර රජය විසින් ධෛර්යමත් කරන්න ඕනේ....ඔවුන්ගේ සේවය අගයන්න ඕනේ...රජයේ සේවකයා ගැන අපි දන්න කම්මැලි...නාස්තිකාර...රටට බරක් වුණු... ආදි පැරණි ආකල්පවලින් බැහැර වෙලා වෙනත් සුබවාදී තැනකින් ඔවුන් දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕනේ

Kavi Senu

11,199 次观看 • 1 年前