Loading video...

Video Failed to Load

Go Home

මේ මනුස්සය මොකද මෙච්චර අඩන්නෙ ඇත්තටම? 🤦🏻🤦🏻

12,789 views • 1 year ago •via X (Twitter)

12 Comments

Madhusanka's profile picture
Madhusanka1 year ago

එහෙම තමයි එරංග අයියා. සමහරු පපුවට ගහගන්නවා, සමහරු ඉස්සි ඉස්සී කතා කරනවා, සමහරු පිටරට භාෂා කෑලි දානවා, සමහරු කට උල් කරන් කතා කරන්නේ, සමහරු සාරි පොට හදනවා... මෙතුමා අඬනවා...

eranga tennakoon's profile picture
eranga tennakoon1 year ago

ඒකත් එක කලාවක් ඒ කියන්නෙ 😁😁

HUDI's profile picture
HUDI1 year ago

just published some posts in the new page in @CoinMarketCap Community 🤩🎉 🔥 Join HUDI on CMC 👇

Lihini Weerasinghe 🇱🇰's profile picture
Lihini Weerasinghe 🇱🇰1 year ago

Attention-seeking behaviour? 😅 යුද්ධය කාලේ එහෙම ඇමතිකමක් කරානම් අඩාගෙනම ඉදිවි ස්ටේජ් උඩ 😂

eranga tennakoon's profile picture
eranga tennakoon1 year ago

අනේද කියන්නෙ, දවසම අඩනව එහෙනන් 😂😂 Attention seeking ප්‍රශ්නයක් කියලයි මටත් හිතෙන්නෙ.

TinkerbellNila's profile picture
TinkerbellNila1 year ago

Seems to be suffering from some sort of a nervous breakdown. Also a disgrace to the CIMA institute for all the lies he keeps spreading.

KP🌍🌎🌏's profile picture
KP🌍🌎🌏1 year ago

He can't do politics.. poor fellow

eranga tennakoon's profile picture
eranga tennakoon1 year ago

Seriously, this is a joke. He said he's an accountant, wonder how he worked under pressure if he does. 🤷‍♂️🤷‍♂️

Tharindu | එක්ස්'s profile picture
Tharindu | එක්ස්1 year ago

පහුගිය කාලෙම කලේ "බොරු කිව්වා" කියන එක මිනිස්සුන්ට "අමතක කරවන්න" දැන් "අඬනවා" වෙන්න බැරි ද?🤔🤔🤔

eranga tennakoon's profile picture
eranga tennakoon1 year ago

අනුකම්පාවක් ගන්න වෙන්න ඇති

iCe's profile picture
iCe1 year ago

මලගෙවල්වල අඩන්න ගිය එකෙක්ද කොහෙද කලින්😂

eranga tennakoon's profile picture
eranga tennakoon1 year ago

අනේද් කියන්නෙ 😂😂

Related Videos