Ashan kanishka
@ash.kanishka • 2,100 subscribers
Videos
🌪️🇹🇼 තායිවානයට බලපෑ Typhoon Champi 💔 සොබාදහමේ බලය ඉදිරියේ මිනිසා කොතරම් අසරණද… ප්රබල සුළං සහ ධාරානිපාත වර්ෂාව සමඟින් තායිවානයට බලපෑ මෙම දරුණු සුළි කුණාටුව නිසා බොහෝ ප්රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. 🌧️🌪️ ගස් කඩා වැටීම්, ගංවතුර සහ දේපළ හානි හමුවේ ජන ජීවිතය අඩාල වී තිබෙනවා. 😢💔 🙏 මේ අසීරු මොහොතේ තායිවානයේ ජනතාවට ආරක්ෂාව සහ ශක්තිය ලැබේවා! ❤️🌏 #TyphoonChampi #Taiwan #NaturalDisaster #PrayForTaiwan 🇹🇼🙏
Ashan kanishka53,200 views • 19 days ago
No more content to load
