Loading video...

Video Failed to Load

Go Home

කව්ද මේ ගායකයා?🤔

13,797 views • 3 years ago •via X (Twitter)

11 Comments

Shaggy | ෂැගී™'s profile picture
Shaggy | ෂැගී™3 years ago

මෙයාව දන්නෙ නැති අය ලංකාවේ නෑ මං දන්න විදිහට 🥴👀

ලෙමන් (Lemon )🍋's profile picture
ලෙමන් (Lemon )🍋3 years ago

මගේ ඩිපි එක බලන්න. මං වගේ අය තව ඇති. ඉන්න පුලුවන්.😁

Solar Heavy's profile picture
Solar Heavy1 year ago

- Come Around

100 Days of AKD's profile picture
100 Days of AKD3 years ago

මේකේ music එයාගේ

ලෙමන් (Lemon )🍋's profile picture
ලෙමන් (Lemon )🍋3 years ago

අහලා බලන්නම්. ස්තූතී.😌

Astra's profile picture
Astra3 years ago

චරිත

ලෙමන් (Lemon )🍋's profile picture
ලෙමන් (Lemon )🍋3 years ago

තෑන්ක්ස් නංඟි. වොයිස් එක ලස්සනයි නේද

wikii's profile picture
wikii3 years ago

දැනන් හිටියෙ නැද්ද අක්කෙ 🥲

ලෙමන් (Lemon )🍋's profile picture
ලෙමන් (Lemon )🍋3 years ago

නෑ අනේ ලඟදි තමයි දැනගත්තේ

ChanakaBB's profile picture
ChanakaBB3 years ago

ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑ නේ ඔබෙ රූ වරුනේ...

Shaggy | ෂැගී™'s profile picture
Shaggy | ෂැගී™3 years ago

චරිත අත්තලගෙ ඔය

Related Videos

රනිල් වික්‍රමසිංහ පහුගිය වසර දෙකේදි මේ රට තුළ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කලා. නන්දසේන වගේ මෝඩයෙක්ට රැවටුනු ලංකාව වගේ පල් මෝඩයො ඉන්න රටක, ඊළඟට තියෙන ජන්දෙ දිනන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්න පාලකයෙක්ට කවදාවත් හීනෙකින්වත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තියා ඒ ගැන හිතන්නවත් බෑ. මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛන්ඩව ඉදිරියට ගෙනියන්න පුලුවන් "හොඳම" මිනිහා රනිල් වික්‍රමසිංහම තමයි. එන බාධක ඕනම දෙයක් දේශපාලන ගේම් වලින් චප්ප කරලා දාලා තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන එකෙක් මිසක් එකෙක් දෙන්නෙක් අඬද්දි ඒකට බය වෙලා රටේ එවුන් පෝලිම්වල මරවන එකෙක් නෙමෙයි මේ යකා. මේ පාරෙම යනවද.? අත්හදාබැලීම් කරනවද කියන එක උඹලගෙ වැඩක්. වෙනසක් කරනවනම් ඔය රට ඉදන් බණ කියන, US, UK, France, Canada, Finland, Japan, S Korea ඉදගෙන මෙහෙ සමාජවාදී විප්ලවේ කරන්න හදන විප්ලවවාදීන් ලව්වා වීසා එකක් හදාගෙනම ජන්දෙ දාපල්ලා. මොකද ලංකාවට වැකේෂන් ආව ඇමරිකන් සිටිසන් කෙනෙක් එක්ක අරගල කරා තරම් ලේසි නෑ කොමියුනිස්ට් රෙජීම් එක්ක අරගල කරන එක.

Shane Priyawickrama

20,112 views • 2 years ago