Sensitive content

This media may contain sensitive content.

Loading video...

Video Failed to Load

Go Home

කොහොමද බාන්ඩෙ

237,141 views • 3 years ago •via X (Twitter)

0 Comments

No comments available

Comments from the original post will appear here

Related Videos

රනිල් වික්‍රමසිංහ පහුගිය වසර දෙකේදි මේ රට තුළ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කලා. නන්දසේන වගේ මෝඩයෙක්ට රැවටුනු ලංකාව වගේ පල් මෝඩයො ඉන්න රටක, ඊළඟට තියෙන ජන්දෙ දිනන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්න පාලකයෙක්ට කවදාවත් හීනෙකින්වත් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න තියා ඒ ගැන හිතන්නවත් බෑ. මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛන්ඩව ඉදිරියට ගෙනියන්න පුලුවන් "හොඳම" මිනිහා රනිල් වික්‍රමසිංහම තමයි. එන බාධක ඕනම දෙයක් දේශපාලන ගේම් වලින් චප්ප කරලා දාලා තමන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන එකෙක් මිසක් එකෙක් දෙන්නෙක් අඬද්දි ඒකට බය වෙලා රටේ එවුන් පෝලිම්වල මරවන එකෙක් නෙමෙයි මේ යකා. මේ පාරෙම යනවද.? අත්හදාබැලීම් කරනවද කියන එක උඹලගෙ වැඩක්. වෙනසක් කරනවනම් ඔය රට ඉදන් බණ කියන, US, UK, France, Canada, Finland, Japan, S Korea ඉදගෙන මෙහෙ සමාජවාදී විප්ලවේ කරන්න හදන විප්ලවවාදීන් ලව්වා වීසා එකක් හදාගෙනම ජන්දෙ දාපල්ලා. මොකද ලංකාවට වැකේෂන් ආව ඇමරිකන් සිටිසන් කෙනෙක් එක්ක අරගල කරා තරම් ලේසි නෑ කොමියුනිස්ට් රෙජීම් එක්ක අරගල කරන එක.

Shane Priyawickrama

20,112 views • 2 years ago