Video wird geladen...
Video konnte nicht geladen werden
හෙළ සිනමා රැජිනට මාලිමා උපහාරය...
15,524 Aufrufe • vor 1 Jahr •via X (Twitter)
10 Kommentare

ජනාධිපති අරමුදල තියෙන්නෙ, ජනාධිපතිගෙ පරණ girl friendලට බෙහෙත් ගන්න සල්ලි දෙන්න නෙමෙ. මෙ රටෙ අන්ත දුගි මිනිස්සුන්ට මාරන්තික ලෙඩක් හැදුනම, සල්ලි දෙන්න.

මෙකේ මොකක්ද වැරැද්ද , අපිත් රෙස්පෙක්ට් කරනවා රගපෑමට හැබැයි මෙතනදි මේ ආන්ඩුව නියමයි ✍️

ජනාධිපති අරමුදල පිහිටෙව්වේ අසරණ දුප්පත් මිනිස්සුන්ට පිහිටවෙන්න මිසක් දේශපාලකයින්ට වියදම් කරන්න නොවේ. මේ පොහොට්ටු බයියෝ ඕවා දන්නේ නැහැ.

Wrong is wrong who ever it is. ගොං බය්යො

නිලිරැජිනි උනා කියලා මහත්තයො ජනධිපති අරමුදලෙන් ලක්ශ 55 වගෙ ගණක් ගන්න සුදුසුද?

කවදාවත් දේශපාලනය නොකරපු ගාමිණි ෆොන්සේකාව පාර්ලිමේන්තු ගෙනාවේ ආර්. ප්‍රේමදාස. ඒ වගේම මාලිනි ෆොන්සේකාව පාර්ලිමේන්තුවට පත්කළේ මහින්ද රාජපක්ෂ. ඒ ඇයි?

This was realised when she was alive. So she had a chance to prove it.

රැජින හරි රජු හරි අයතා වැඩ කරානම්, නීතිය ක්‍රියාත්මක කර යුතුය

Itin yoko.. ape salli wela aathal aregenne.. Rajapaksa te Kade gihilla..... Ekita baninne nethuwe.. powder dhaande kiyanne ? RiP. But still horegeni.. good in acting failed in lif

Now this donkey and donkey-master will go to the funeral, put their hands together and will bow her!! Hypocrisy and lies go hand in hand with JVP as usual. There is no such party called NPP. It’s J…V…P. All you asses who voted for them, you’ll soon know you are donkey too
Ähnliche Videos
අපිට මේ මිනිස්සු කොහොමද බං සිරාවටම මිස් වුනේ ? 😂
Naveen Wijesinghe 🇱🇰 🇬🇧
12,508 Aufrufe • vor 1 Jahr
